Wednesday, June 11, 2008

මාගේ පළමු සටහන

මගේ පළමු බ්ලොග් සටහන - සිංහල යුනිකේත භාවිතයෙන්.

මම එතරම් දක්ෂයෙකු නම් නෙවෙයි, නමුත් හැකි පරිදි සටහන් තබමි.

2 comments:

රාජිත උඩවල්‍‍පොල said...

ලියන්න ලියන්න.
දක්‍ෂතාව ලැබෙවි.

ජය.

සු said...

ඔව් දිගටම ලියන්න. ඔබේ ‍බ්ලොග් අඩවියත් http://blogs.sinhalabloggers.com/ වෙත එකතු කරන ලෙස ඉල්ලන්න. එවිට ඔබේ සටහන් සින්ඩිකේටරයේ පෙන්වාවි. වැඩි දෙනෙකුට බලන්නත් ලැබේවි. මගේ බ්ලොග් අඩවිය එකතු කිරීම ගැනත් ස්තූතියි. මම එය දුටුවේ අහම්බෙන්.